පන්නීර් සෙල්වම්ට පක්‍ෂපාති මන්ත්‍රීවරුන් ඉන්දිය ජනපතිව හමුවීමට තීරණය කරති..

තමිල්නාඩු හිටපු මහ ඇමැති ඕ. පන්නීර් සෙල්වම් මහතාට සහාය පළ කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීරුවන් ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාව හෙට දින හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. එහිදී ජයලලිතාගේ මරණය සම්බන්‍ධයෙන් සි.බි.අයි. පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාරදීමට නියමිත බව තමිල්නාඩු පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්. සුන්දරම් පවසා තිබේ. තමිල්නාඩුවේ අ.ති.මු.ක. පක්‍ෂය තුළ අභ්‍යන්තර අර්බුදය දිනෙන් දින ඉහළ යමින් … Continue reading පන්නීර් සෙල්වම්ට පක්‍ෂපාති මන්ත්‍රීවරුන් ඉන්දිය ජනපතිව හමුවීමට තීරණය කරති..